රාහු මාරුව අද ලග්නය අනුව යෙදෙන ශුභ අශුභ හා වත් පිලිවෙත් මෙන්න
රාහු මාරුව 2017 අගොස්තු 18 වැනිදා.
ලග්නය අනුව යෙදෙන ශුභ අශුභ හා වත් පිලිවෙත් මෙන්න.
රාහු ග‍්‍රහයා සිංහ රාශියේ සිට කටක රාශිය වෙතද කේතු කුමිභ රාශියේ මකර රාශිය වෙතද 2017 අගොස්තු 18 දිනයේ පැමිණිමට නියමිතයි.රාහු හා කේතු අශුභ ග‍්‍රහයන් ලෙස හැදින්වුවද ඔබගේ ජන්ම පත‍්‍රයේ ස්ථාන ගතව ඇති ස්ථානය අනුව ශුභ පල පිලිබ`දවද නිෙවිදනය කරනු ඇත.2019 මාර්තු 7 තෙක් රාහු හා කේතු පිලිවෙලින් කටක හා මකර රාශි තුල යෙදෙනු ඇත.
මෙහි ස`දහන් වන්නේ මිතුන ලග්නයට ආවිෙනික වන ගති ලක්ෂන වන අතර ග‍්‍රහයන්තේ බල දුබලතාවය මත මෙහි දැක්වෙන තොරතුරු තරමක් වෙනස් වීමට ඉඩ ඇත.
මෙහි ස`දහන් වන්නේ වෘෂභ ලග්නට අයත් වන ගතිලක්ෂණ වන අතර වෙනත් ග‍්‍රහ යෝග හා බලවත් වු ග‍්‍රහයන් නිසා යමි වෙනස් කමි ඇති විය හැකියි.
පහත දක්වෙන්නේ ෙමිෂ ලග්නය හිමියන්ගේ ලග්නය ඇසුරෙන් වන සමාන්‍ය තොරතුරු වන අතර තම තමන්ගේ ජන්ම පත‍්‍රයේ ඇති වෙනත් ග‍්‍රහ යෝග හා බලවත් වු ග‍්‍රහයන් නිසා මෙම තොරතුරු තරමක් වෙනස් විය හැකි බව ද දත යුතුයි.
වසර 30 කට පසු සෙනසුරු නැවතත් ධනු රාශියට පැමිණෙයි. අශුභ අවම වීමට සුදසු වත් පිලිවෙත් මෙන්න.
2017 නව අවුරුදු උදාව 2017 අපේ‍්‍රල් මස 14 දිනයේ පාන්දර 2.04 යෙදීම නියමිතය. පුණ්‍ය කාලය ස`දහා වෙන්වන්නේ 2017.4.13 දිනයේ සවස 7.40 ත් 14 වෙනිදා උදේ8.23 ත් අතර කාලය වේ. මෙම පුණ්‍ය කාලයේ අපරභාගය තුල යෙදෙන ශුභ නැකත් ඇසුරෙන් අහාර පිසීම ,වැඩ ඇල්ලිම ,ගණු දෙනු ,ආහාර අනුභවය සුදසු වනු ඇති. එසේ යෙදෙන නැකත් සංස්කෘතික දේපාර්තෙමින්තුවේ අනුග‍්‍රහය සහිතව සිංහල අවුරුදු නැකත් කමිටුව විසින් වසරක් පසා ඉදිරිපත් කරනු ඇත.
මෙහි පහත ශුභ අශුභ දැක්වෙන්නේ ඹබගේ උපන් ලග්නය පමණක් මුලික කොටගෙනය.ඔබ ගතකරන දශා සහ ස`දු සිටින ස්ථානය අනුව උපන් අවස්ථාව වන විට ග‍්‍රහයන් පිහිටන ආකාරය අනුව ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයක් වෙනස් විය හැකියි.වඩාත් ඔබටම සුවිශේෂි වු ප‍්‍රතිපල ස`දහා ඔබගේ ම ජන්ම පත‍්‍රය අනුව පලාපල දැන ගැනීම සුදසුයි.
විවාහ කටයුතු පිලිබ`දව ප‍්‍රධාන වශයෙන් නිවෙිදනය වන්නේ ජන්ම පත‍්‍රයේ ලග්නය ,දෙවැන්න,සිවිවැන්න,සත්වැන්න ,අටවැන්න හා දොලොස්වැන්න යන ස්ථානයන් මගිනි.මෙම ස්ථානයන් එහි සිටින ග‍්‍රහයන් හා එම අධිපතියෝ ලබන ග‍්‍රහ දෘෂ්ටි මෙන්ම විවිධ ස්ථානගතවීමි මත ආදාල ජන්ම පත් හිමියාගේ විවාහය ප‍්‍රමාද වීම හෝ පත්වාගෙන යාමෙිදි යමි ගැටලු ආදිය යෙදිය හැකි බව නිවෙිදනය වෙි.
2015 ජුලි මස 15 වන දින රවිට හිමි වු සිය මිතුරු සිංහ රාශියට පැමිණි ගුරු 2016 අගෝස්තු මස 12 වන දිනයේ බුධට හිමි වු කන්‍යා රාශිය වෙත පැමිණ නීච බවට පත්වනු ඇත.මෙම ගුරු මාරුව සත්‍ය වශයෙන්ම සිදුවන්නේ අගොස්තු 11 වන දින රාත‍්‍රී 9.24 ට පමණය.කන්‍යා රාශි ගතවු ගුරු වසර 2017 සැප්තැමිබර් 12 වනතුරුම එහි ස්ථාන ගත වීමට නියමිතය.
2016 උසස් පෙළ විභාගය සදහා නිවසින් පිටවීමට සුදසු ශුභ වෙිලාවන් පහත දක්වා ඇත.