වැරදි අනාවැකි ඉදිරිපත් කලේ ඇයි?
පසුගිය මැතිවරණයෙන් පසුව විවිධ ජනමාධ්‍ය තුලින්ද සමාජයේ එදිනෙදා කෙරෙන කතාබහේදීද ජ්‍යොතිෂය හා අනාවැකි හාස්‍යයට ලක් වනු දකින්නට තිෙබි.ජ්‍යොතිෂය පිලිබ`දව විශ්වාසයක් හා ජ්‍යොතිෂය පිලිබ`දව අවබෝධයෙන් පසුවන්නන් සිදුවුයේ කුමක්ද යන්න පිලිබ`දව දනිතත් වැරදි අනාවැකි නිසා සමාජය තුල විවිධ අවස්ථාවලදි හාස්‍යයට පත් වන්නේ පෙර මහා සෘෂිවරු මානව දයාවෙන් හෙලිපෙහෙලි කරන ලද මහත් වු ් ශාස්ත‍්‍රයකි.
තමන් නිවැරදි යැයි සිතන දේශපාලන පක්ෂයක ජයග‍්‍රහණය වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරිම දිවා ? එහි ජය පැතිම නියම පාක්ෂිකයෙකුගේ යහපත් පැතුම බව අපද දනිමු.එසේම එම ජය වෙනුවෙන් හැකි ආකාරයකින් යහපත් ලෙස හා ශාස්ත‍්‍රයට අනුකූලව අනුව කටයුතුවල යෙදීමත් අයහපත් නොෙවි.නමුත් ගැටලූව වන්නේ ජ්‍යොතිෂයේ සමහර කරුණු පවා වෙනස් කරමින් පෙනෙන අයහපත් පවා යහපත්යැයි පවසමින් පටු අරමුණක් සිතැතිව මහා ශාස්ත‍්‍රය හැල්ලූවට ලක් කිරිමයි.
සමහර ජනමාධ්‍ය තුලින් ජනතාව වෙත අදහස් දක්වන ලද ජ්‍යොතීර්ෙවිදින් ජන්ද අපේක්ෂකයන්ගේ ජන්මපත‍්‍ර විග‍්‍රහ කරන ලද ආකාරය අතිශ්‍යය ශෝවනීය වේ.එම ජොතීර්ෙවිදින් ජෝතිෂ්‍යය නොදන්නා අය නොවන අතර ඹනෑම ජෝතිෂ්‍යය තරමක් හෝ දන්නා අය පවා දන්නා සත්‍යය කරුණු පවා කනපිට හරවමින් මෙවා යහපත් පිහිටීමි හා යහපත් ග‍්‍රහ යෝගයයැයි ජනමාධ්‍ය තුලින් පැවසීම ජ්‍යොතිශාස්ත‍්‍රයට කරන ලද විශාලම හානියකි.
වසර 2015 දී ලග්නයට අනුව පොදුෙවි සැමට හිමි වන ශුභ අශුභ පහත ඉදිරිපත්කර ඇති අතර ලග්නය අනුව අශූභ ම`ගහැර ශුභපල හිමි කර ගැනීමට සුදුසු වන ආකරයේ වත් පිලිවෙත් මෙන්ම සුදුසු නොසුදුසු කරුනුද ඉදිරිපත් කෙරේ.උදාහරණ ලෙස ඹබගේ ලග්නය අනුව ආයෝජනය ස`දහා යමි කාලවකවානු නොසුදුසු විය හැකිය.එම කාලවකවානු තුලදී ආයෝනය ස`දහා ඉදිරිපත් වන්නේ නමි විය යුත්තේ මනා සොයා බැලීමෙන් පසුවමය.මෙි අයුරින් සාමාන්‍ය ජීවිතයේදී යෙදෙන කරුණු පිලිබදවද පහත දැක්ෙවි.
පහත දැක්වෙන ශුභ ෙවිලාවට පෙර තෙරුවන් නැමද සියලූම දෙවියන්ට පිං අනුමෝදනා කර සියලූම දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් අධ්‍යාපන කටයුුතු සාර්තකත්වට පත්ෙවිවා.යන්න තිර ලෙස අධිෂ්ඨාන කරගෙන නියමිත ශුභ් ෙවිලාවට නියමිත ශුභ දිශාව බලා කටයුතු කිරීම යහපති.
