අකුරු කියවීෙමි චාරිත්‍ර

ශුභ නැකතින් දරුවාට ඉ`දුල් කටගෑම ,මංගල හිස කෙස් කැපීම, අකුරු කියවීම ආදි කටයුතු ස`දහා ශුභ නැකත් ෙවිලාවන් යොදා ගැනීම අතීතයේ සිටම අප සංස්කෘතියත් සම`ග බැදී පවතින්නකි.නියමිත වයස් සීමාවන්හීදි කලයුතු කටයුත්ත වෙනුවෙන් උදාවන වන ශුභ මොහොතක් ජ්‍යොතීර්ෙවිදියෙකු හමුව විමසා නියමිත ශුභ මොහොතින් දරුවා ගේ මුල්ම කටයුතු කිරිමෙන් යහපත සැලසෙන අතර යමි දෝෂයක්් ෙවිනමි එයින්ද සහනයක්ම නිතතින් හිමි වනු ඇති.්.එසේම ශුභ නැකතක් පිලිබ`දව විමසිෙමිදි අදාල කටයුත්ත ස`දහා යමි අයහපත් බවක් යෙදේ නමි ඒ ස`දහා කලයුතු යමි වත් පිලිවෙත්ද ජ්‍යොතීර්ෙවිදියා මබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

ශුභ නැකතින් දරුවාට ඉ`දුල් කටගෑම ,මංගල හිස කෙස් කැපීම, අකුරු කියවීම ආදි කටයුතු ස`දහා ශුභ නැකත් ෙවිලාවන් යොදා ගැනීම අතීතයේ සිටම අප සංස්කෘතියත් සම`ග බැදී පවතින්නකි.නියමිත වයස් සීමාවන්හීදි කලයුතු කටයුත්ත වෙනුවෙන් උදාවන වන ශුභ මොහොතක් ජ්‍යොතීර්ෙවිදියෙකු හමුව විමසා නියමිත ශුභ මොහොතින් දරුවා ගේ මුල්ම කටයුතු කිරිමෙන් යහපත සැලසෙන අතර යමි දෝෂයක්් ෙවිනමි එයින්ද සහනයක්ම නිතතින් හිමි වනු ඇති.්.එසේම ශුභ නැකතක් පිලිබ`දව විමසිෙමිදි අදාල කටයුත්ත ස`දහා යමි අයහපත් බවක් යෙදේ නමි ඒ ස`දහා කලයුතු යමි වත් පිලිවෙත්ද ජ්‍යොතීර්ෙවිදියා මබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.
පසුගිය සතියේ රාහු යනු සත්‍ය වශයෙන්ම ග‍්‍රහයෙකු නොවන වගත් රාහු යනු ගණිතමය ලක්ෂයක් බවත් බහුලව භාවිතා විංශෝත්තරී දශා ක‍්‍රමය අනුව රාහුට වසර 18 ක කාලයක් හිමි වන බව සහ තව කරුණු කිහිපයක් පිලිබ`දවස`දහන් විය.
රාහු යනු ස්කන්ධයක් සහිත ග‍්‍රහයෙකු නොවෙි.රාහු යනුවෙන් හැදින්වෙන්නේ සත්‍ය වශයෙන්ම ගණිතමය ලක්ෂයකි.නමුත් පලාපල තීරණයේදි රාහු පිලිබදවද විශේෂ සොයා බලීමක් කරණු ලබයි.රාහුට හිමි කර දී ඇති නැකත් වන්නේ අද ලසා ලසියාවස නැකත් ෙවි.විංශෝත්තරී දශා ක‍්‍රමය අනුව රාහුට ජන්මියෙකුගේ ජීවිත කාලයෙන් වසර 18 ක් හිමි වනු ඇති.නමුත් උපත හිමි ව ඇත්තේ ඉහත කී අද ලසාලසියාවස නැකතකින් නමි උපත සිදුවන විට නැකතේ ගෙවුන ප‍්‍රමාණය අනුව වසර 18 න් යමි කොටසක් පමණක් ජන්මියාට හිමි වනු ඇත.සෙසු ග‍්‍රහයන් ගමන් ගන්නා දිශවට විරුද්ධ දිශාවට රාහුගේ ගමන් යෙදේ.උදාහරණ ලෙස රාශි චක‍්‍රයේ පිලිවෙල ෙමිෂ ලවෘෂභ ආදි වශයෙන් මීන දක්වා වන අතර ග‍්‍රහයෙකු වක‍්‍ර නොවන ගමනේදි ෙමිෂ රාශියෙන් පසුව ගමන් කරනු ලබන්න් වෘෂභ රාශියට වුවත් රාහු ෙමිෂ රාශියෙන් පසුව ගමන් කරණු ලබන්නේ මීන රාශිය මතට ෙවි.මෙි අයුරින් රාහුගේ ගමන සෙසු ග‍්‍රහයන්ගේ ගමනට විරුද්ධ දිශාවට වෙි.ජන්ම පත‍්‍රයේ කේතුට අංශක 180 කිින් රාහු රා යන අක්ෂරයෙන් සටහන් ව ඇති.එනමි කේතු සිට ස්ථානයේ සිට සත්වැන්නට යෙදෙන තැන යෙදෙන්නේ රාහුයි.
පුරාණ සෘජිවරුවන් ජ්‍යොතිෂය ලොවට දායාද කර ඇත්්තේ මනුෂයයාගේ එදිනෙදා කටයුතු කර්මාන්න, ආවාහ විවාහ, කෘෂිකාර්මික කටයුතු, අනාගතය පිලිබ`දව දැන ගැනීම, වැදගත් තීරණ ආදියෙහිදි උදවි ලබා ගැනිම ආදි විවිධ කාරණා කටයුතු ස`දහා ෙවි. අතීතයේදි මිනිසාගේ ජීවිත හා බැ`දුණු කටයුතු සිමිත වුවද දැන් දැන් එදිනෙදා මනුෂ්‍ය අවශ්‍යතා දැඩිවිම, සංකිරණ විම ආදි හේතු මත ජ්‍යෙතිෂය ඇසුරෙන් සේවය ලබා ගැනීමෙි අවශ්‍යතා අතීතයට වඩා බහුල ලෙස පවතිනු ඇති අතර ෙමි නිසාම ජ්‍යෙතිෂය භාවිතාෙවිදිද ශාස්ත‍්‍රයේ ඇති පුලූලූ බව හා සියුම් තැන් පිලිබ`දව මනා අවබෝධයෙන් යුක්තව එදිනෙදා කටයුතු ස`දහා යොදා ගැනිෙමිි වැදගත් බව ඉස්මතුව පවතී.
2015 ජුලි මස 14 වන දින උදේ 6ග26 ට සෞභ්‍යාග කාරක ගුරු ස`දුට හිමි කටක රාශියෙන් නික්ම රවි හිමි සිංහ රාශි ගතවිම ඹබගේ ලග්නයට අනුව ලබා දෙන ශුභ අශුභ පිලිබදව සටහනක් පහත දැක්වේ. ගුරු සිංහ රාශිය තුල 2016 අගොසතු් මස 11 වනදා තෙක් රැුදි සිටිනු ඇති ගපහත දැක්වෙන් ශුභ අශුභතා ඹබ උපන් අවස්ථාෙවිදි ගුරු සිටි තත්වය අනුව අඩු වැඩි විය හැකි බව සැලකිය යුතුයි. උදාහරණ ලෙෂ ඹබගේ ජන්ම පත‍්‍රයේ ගුරු ඉතාමත් යහපත් ආකාරයෙන් සිටි නමි පහත දැක්වෙන ශුභපල නියමාකාරයෙන්ම ඹබට හිමි විය යුතුය. එසේම අශුභතා තරමක් අවම වනු ඇති
පුවත්පත් හා වෙනත් ජනමාධ්‍ය ඔස්සේ සාකචිචා වන ජ්‍යොතිෂ කරුණුද ,වාස්තු විද්‍ය කරුණුද ,ශරිර අවයව හා අංග සමිබන්ධ කරුණුද නිසා විවිධ ආකාරයෙන් සිත් පීඩාවන්ට භීතියට පත්ව එසේම එම ජනමාධත් ආදියෙි දැන්වීමිවල ස`දහන් ස්ථාන ආදියට ගොස් විවිධ මිලගනන් යටතේ විවිධ ආකාරයේ ප‍්‍රතිකර්ම කරගන්නා පිරිස්ද, සිත තුල භීතිය සහිතවම ජීවිතය ගෙන යන්නෝද ,විවාහ ජීවිතයේ ප‍්‍රශ්න ඇති කරගන්නෝද ,අප වෙතින්ද කෙරෙන විමසීම ප‍්‍රමාණය දිනෙන් දිනයේම වැඩි වන හෙයින්ද සෑමගේම ප‍්‍රයොජනය හා දැනගැනීම පිණීිස මෙම ලිපිය සකස් කෙරෙනු ඇත.
මිතුරන් මෙන්ම සතුරන් පිලිබ`දවද ජන්මපත‍්‍රය තුලින්ම අවබෝධ කරගත හැකිය.සමහර ජන්මපත‍්‍ර හිමියන්ට සතුරු කරදර ඇති නොවන අතර කෙනෙකුගේ ජන්ම පත‍්‍රය ඇසුරෙන් ප‍්‍රසිද්ධ සතුරන් පිලිබ`දව නිෙවිදනය ෙවි.කිසිම සතුරෙකු හමු නොවෙන ජන්ම පත් හිමියන් සිටින අතර සියලූ සතුරු කරදරයන්ගෙන් ජය හිමිකරගන්නා ජන්මපත් හිමියෝද වෙති.කෙසේ හෝ සතුරන්ගේ කරදරකාරී බව, කුමණ්ත‍්‍රණ හා බාධා කිරීමි එදිනෙදා කටයුතු වල දියුණුවට බාධක ගෙන දෙන අතරම සතුරන් නිසාම ජීවිත අහිමි කරගන්නෝද සිපිරි ගෙදර යන්නෝද ආදී වශයෙන් තමන්ගේ දියුණුවද දේපොලද අහිමි කරග්නනෝ වෙති.සතුරන් කෙසේ හෝ මර්දනයට ලක් කලද ඔවුන්ගේ කටයුතු නිසා මානසිකවද යමි ප‍්‍රමාණයක හෝ පීඩාකාරී බවක් සිතට ඇතුලූවීම වලකා ගත නොහැක.මෙවන් සතුරන් පිලිබ`දවද ජන්ම පත‍්‍රය තුලම උපන් මොහොතේදීම සටහන් තබා ඇත.පහත විස්තර කෙරෙන්නේ ජන්ම පත‍්‍රය තුලින් සතුරන් පලිබ`දව හ`දුනාගත හැකි අවස්ථා කිහිපයකි.