දරුපල
කුඩා නගරයේ සිට පයින් නිවසට යාම මා පි‍්‍රය කරන කටයුත්තකි.අතරම`ග මා හ`දුනන්නෝ බොහෝය. විවිධ වයස් කාණ්ඩයන් වලට අයත් වුවෝ වෙති.තැන තැන නතර වෙමින් මාගේ මෙම විවිධ මිත‍්‍රයන්ගේ සැප දුක මෙන්ම රෙටි තොෙටි තොරතුරු විමසමින් කරන මෙම කිලෝමිටර් දෙකක පමණ ගමන තුල මහන්සියක් නොදැනේ.සිරුරටත් ව්‍යායාමයකි.
විවාහය පමා විම නිසා ඇතැමිමු බොහෝ තැවුලට පත් වෙති.විවාහය සිදුකර ගැනිම ස`දහා නොයෙකුත් කටයුතු කරති.යහපත් වු විවාහයක් තම දරුවන් වෙනුවෙන් සිදුකල යුතුයැයි සිතන දෙමාපියෝද දරුවන්ගේ විවාහය නිසි කල ඉටු නොවුන තැන සිටින්නේ බලවත් පීඩාවෙනි.
සෙනසුරු හෙවත් ශනි ගේ දශාවක් ලැබීම සෙනසුරු ඒරාෂ්ඨක අපලකාලයක් උදාවීම වැනි තත්වයන් පිලිබ`දව බොහෝ දෙනෙකු විශාල බියක් ඇති කර ගනිති.සෙනසුරු කී පමණින්ම ඇතැමිමු බියක් දක්වති.
මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන් , ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.
හදිසි අනතුරු සිදුවන්නේ අනපේක්ෂිත ලෙසටයි.කොතරමි ප‍්‍රෙවිශමෙන් කටයුතු කලද මාර්ගයේ ගමන් කලද වෙනත් අයෙකුගේ නොසැලකිලිමත් බව තුලින් වුවද අපට හානියක් ඇති ව්ය හැකියි.